1 / 4
1 / 4
About
ජපානයේ අධ්‍යාපනය සහ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න — Kahapola Japanese Language Academy (Pvt) Ltd.
කිරිබත්ගොඩ පිහිටි අප ආයතනය මගින් JLPT විභාග සූදානම, ප්‍රමුඛ පෙළේ ජපන් පාසල් තෝරාගැනීම, සහ ශිෂ්‍ය වීසා (Student Visa) අයදුම්පත් සැකසීමේ සිට ජපානයට ගිය පසු අවශ්‍ය නවාතැන් සහ අර්ධකාලීන රැකියා (Part-time jobs) මගපෙන්වීම දක්වා පූර්ණ සේවාවක් සපයයි.
🇯🇵 Tokyo, Chiba, Yokohama, Nagoya, Toyama ඇතුළු ප්‍රධාන නගර
📚 JLPT භාෂා පුහුණුව සහ සම්මුඛ පරීක්ෂණ පුහුණුව
📄 100% ක් නිවැරදි ලියකියවිලි සහ වීසා මගපෙන්වීම
🏠 ගුවන් තොටුපළෙන් පිළිගැනීම, නවාතැන් සහ රැකියා සහය
📍 අංක 24, 1 වන මහල, නව සාප්පු සංකීර්ණය, කිරිබත්ගොඩ
📲 WhatsApp: +81 80-2558-8004