Sri Lanka's Ultimate Ad Experience
Service BL-DFE0E8AF

Pencil portraits & custom concept art

Contact for price
LOCATION Gampola, Kandy
PUBLISHED 24 Sep 2026
VERIFIED

Business details have been verified by BLOOOW. This does not guarantee every individual listing claim.

ABOUT THIS AD

Turn your favorite memories and imaginative concepts into timeless artwork with Disketch Gallery.

Specializing in fine pencil sketches, realistic hand-drawn portraits, and custom creative illustrations, we capture authentic expressions, depth, and sentiment down to the finest graphite stroke.

Whether you are looking for an unforgettable birthday or anniversary gift, a couple or family portrait, or bringing a personal concept to life on paper, every piece is handcrafted with precision and passion.

✏️ Hyper-Realistic Pencil Portraits (Individual, Couple, Family)
🎨 Creative Concept Art & Custom Illustrations
🎁 Personalized Gifts for Birthdays, Weddings & Anniversaries
📦 Safe Delivery & Custom Framing Options

Message or call us to commission your custom sketch today!
077 285 0225


ඔබ ආදරය කරන අයගේ රුව හෝ ඔබේ සිතේ ඇති නිර්මාණශීලී අදහස් සදාකාලික කලා කෘතියක් බවට පත් කරගන්න — Disketch Gallery.

ඉතා සියුම් විස්තර සහිත යථාර්ථවාදී පැන්සල් චිත්‍ර (Realistic Pencil Portraits), විවිධ නිර්මාණශීලී සංකල්ප සිතුවම් (Creative Artworks) සහ අද්විතීය ඡායාරූප සිතුවම් බවට පත්කිරීම අපගේ ප්‍රධාන සේවාවයි.

උපන්දින, විවාහ සංවත්සර හෝ විශේෂ අවස්ථාවකදී ඔබේ ආදරණීයයන්ට දිය හැකි අර්ථවත්ම සහ වටිනාම තිළිණය අතින් නිමවූ විශිෂ්ට කලා කෘතියකි.

✏️ යථාර්ථවාදී පැන්සල් පෝට්රේට් (Individual, Couple, Family)
🎨 නිර්මාණශීලී Concept Illustrations
🎁 ඕනෑම විශේෂ අවස්ථාවකට ගැළපෙන Customized Gifts
📦 ආරක්ෂිතව නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම

ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට අදම අප අමතන්න!
077 285 0225