Sri Lanka's Ultimate Ad Experience
Product BL-DD0E7064

Deluxe Pillows

Rs. 2,000
LOCATION Kiribathgoda, Gampaha
PUBLISHED 10 Sep 2026
ABOUT THIS AD

දවසේ වෙහෙස නිවාගෙන සුවබර නින්දක් ලබන්න – Deluxe Pillows

දවස පුරා මහන්සි වෙලා රෑට ඇඳට ගියාම බෙල්ලෙ කැක්කුමක් නැතුව, නිදහසේ සුවබර නින්දක් ලබන්න කවුද අකමැති?

ඔබටත් ඔබේ පුංචි පැටියාටත් සුවපහසු, ගුණාත්මක නින්දක අත්දැකීමක් තිළිණ කරන්න Deluxe Pillows දැන් ලබා ගත හැකිය.

100% Cotton Ticking නිමාව

Non-allergic ආරක්ෂාව

පහසුවෙන්ම සෝදා පිරිසිදු කරගත හැක (Washable)

වැඩිහිටි සහ ළමා ප්‍රමාණවලින්, අවශ්‍ය ප්‍රමාණයෙන් තෝරාගැනීමේ හැකියාව

ඉහළම ගුණාත්මක බවින් යුතු කොට්ට සාධාරණ මිලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න අදම ඇණවුම් කරන්න.

📞 විමසීම් සහ දුරකථන ඇණවුම්: 071 412 1899