විද්‍යාව පන්ති (6-11 ශ්‍රේණි / සා.පෙළ) | සිංහල & English Medium | තනි / කණ්ඩායම්
6 ශ්‍රේණියේ සිට 11 (සාමාන්‍ය පෙළ / O/L) දක්වා සිසුන් සඳහා පවත්වනු ලබන විශිෂ්ට විද්‍යාව පන්ති (Science Classes).
BSc (Hons) in Data Science (Undergraduate) පන්සිළු එන්. හේරත් විසින් මෙහෙයවනු ලබන මෙම පන්ති සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස පැවැත්වේ.
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම, ගැඹුරු සංකල්ප පැහැදිලි කිරීම සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මගින් විභාගයට ඉහළම ලකුණු ලබාගැනීමට සිසුන්ව සූදානම් කෙරේ.
🔬 6 - 11 ශ්‍රේණි (සා.පෙළ විද්‍යාව)
🗣️ සිංහල සහ English Medium
👥 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
📍 කඩුවෙල, දොම්පෙ සහ ඒ අවට ප්‍රදේශ
📞 විමසීම් සහ ලියාපදිංචිය: 074 132 7785
Build a solid foundation and achieve top grades with Science Classes for Grades 6 to 11 (O/L), available in both English Medium and Sinhala Medium.
Conducted by Pansilu N. Herath, a BSc (Hons) in Data Science undergraduate, these sessions prioritize deep concept clarity, structured syllabus coverage, and systematic past paper practice to ensure exam readiness.
Whether you need personalized 1-on-1 attention or prefer an interactive small group environment, flexible learning arrangements are available.
🔬 Grades 6 – 11 (O/L Science)
🗣️ English Medium & Sinhala Medium
👥 Individual & Group Classes
📍 Locations: Kaduwela, Dompe & Surrounding Areas
📞 Enroll / Inquiries: 074 132 7785