Sri Lanka's Ultimate Ad Experience
Service BL-00759AD5

අ.පො.ස. සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය) විද්‍යාව

Contact for price
LOCATION Malabe, Colombo
PUBLISHED 15 Sep 2026
ABOUT THIS AD

සාමාන්‍ය පෙළ විභාගයෙන් විද්‍යාව විෂයට විශිෂ්ට "A" සාමාර්ථයක් ඉලක්ක කරන 11 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන්ම සංවිධානය වන විශේෂ Speed Revision සහ ප්‍රශ්න පත්‍ර පන්තිය (paper class). කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (ගෞරව) උපාධිධාරී චානක මාතොට ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි.

පන්තියේ විශේෂතා:

Speed Revision: විෂය නිර්දේශයේ සියලුම සංකීර්ණ පාඩම් කොටස් කෙටි කාලයක් තුළ ක්‍රමානුකූලව සහ සරලව මතක් කරදීම.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර නියමිත කාල කළමනාකරණයකට අනුව ලියවා විභාග ප්‍රමිතියට අනුව ලකුණු ලබාදීම.

ලකුණු ගැනීමේ රහස්: විභාග ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු ගොඩනගන ආකාරය සහ ලකුණු අඩුවන තැන් හඳුනාගෙන නිවැරදි කරගැනීමට විශේෂ මගපෙන්වීම.

පන්ති විස්තර:

දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3.30 – 6.30 දක්වා

මාධ්‍යය: සිංහල මාධ්‍යය

ස්ථානය: SMART – මාලඹේ (සසොඟ අසල, දූවවත්ත පාර)

විමසීම්: 071 754 7151 (WhatsApp) / 077 388 7070 / 071 716 7070